විකිපීඩියා - විකිපීඩියා
Jump to content
විකිපීඩියා වෙතින්
විකිපීඩියා
විකිපීඩියාවේ ලාංඡනය
ලේඛන ක්‍රම
කිහිපයක් වෙතින් ගත්, ඒවා බොහෝමයක අදහස,
යන අක්ෂරය හෝ "වි" යන ශබ්දය හෝ වන,
කැටරූ
විදහා දක්වන ගෝලයකි.
Screenshot
ඉංග්‍රීසි විකිපීඩියාවේ මුල් පිටුව
අඩවියේ ප්‍රභේදය
අන්තර්ජාල විශ්වකෝෂය
භාෂා
287 අනුවාද
හිමිකරු
විකිමාධ්‍ය පදනම
නිර්මාණකරු(වෝ)
ජිමී වේල්ස්
ලැරී සැංගර්
වෙබ් ලිපිනය
wikipedia.org
වාණිජ
නැත
ලියාපදිංචිය
බෙහෙවින් වෛකල්පික
notes 1
පරිශීලකයෝ
69,189 සක්‍රීය සංස්කාරකයෝ
(නොවැම්බර් 2014)
77,669 මුළු ගිණුම.
පරිගණක භාෂාව
PHP
අමතර තොරතුරු
තේමා පාඨය
ද ෆ්‍රී එන්සයික්ලෝෆීඩියා දැට් එනිවන් කැන් එඩිට්
ඇලෙක්සා
ශ්‍රේණිය
හෝ 6
(මාර්තු 2015
[update]
විකිපීඩියා
En-uk-Wikipedia.ogg

or
en-us-Wikipedia.ogg

WIK
-i-
PEE
-dee-ə
) යනු විවිධ භාෂා වලින් ලියැවුණු,
අන්තර්ජාලය
පාදක කරගත්
නිදහස්
විශ්වකෝෂයකි
ස්වෙච්ඡා
රචකයින්ගේ සහ-සහයෝගයෙන් යුතුව, වෙනත් ඕනෑම අයෙකුට
වෙබ් බ්‍රව්සරයක්
හරහා සංස්කරණය කළ හැකි පරිදි විකිපීඩියා ලිපි ලියවේ.
2001
ඡනචාරි 15
දින මෙම විශ්වකෝෂය ආරම්හ කළේ විශේෂඥයන් විසින් සකසන
Nupedia
ව ඌන පූර්ණය කිරීමටයී. මෙය පවත්වාගෙන යන්නේ
ලාහ-නොපතන ආයතනයක් වන
විකිමීඩියා පදනම
මගිනි. අන්තර්ජාතික භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාවෙන් සැකසුනු ලිපි 3,800,000 පමණ ඇතුළුව, සිංහල මෙන්ම තවත් විවිධ භාෂා ගණනකින් සැදුම්ලත් ලිපි 5,000,000 ත් වඩා විකිපීඩියාවෙහි අන්තර්ගතය. ආරම්භයෙහි පටන්ම එහි ජනප්‍රියතාවයෙහි,
[1]
ස්ථාවර වර්ධනයක් රඳවාගත් විකිපීඩියාව එම සාර්ථකත්වය තවත්
සහෝදර ව්‍යාපෘති
ගණනාවක් දියත් කිරිම දක්වා ව්‍යාප්ත කළේය
විකිපීඩියාව විවේචනාත්මකවත්, නිදහස් අන්තර්ගතය හා නිදහස් ස්වභාවය නිසා තවත් විටක ප්‍රශංසාත්මකවත්,
ජනමාධ්‍ය
හා
විද්වත් ප්‍රජාව
විසින් නිතර ම පාහේ සඳහන් කරනු ලැබේ. විකිපීඩියාව සංස්කාරකවරුන්ට
මධ්‍යස්ථ ප්‍රතිපත්තියක්
අනුගමනය කිරීමට අනුබල දෙනු ලැබේ. එහි දී කිසිවක් පරමාර්ථ සත්‍යය වශයෙන් හුවා නො දක්වා, යථා දර්ශනයන් වශයෙන් පිළිගනු ලබන සියල්ල සාරාංශ ගත කෙරෙනු ලැබේ. නමුත් විකිපීඩියාව
මූලාශ
සඳහනක් වශයෙන් භාවිත කිරීම විවාදාසම්පන්න ය​. කවර හෙයින් ද යත්, එය ඕනෑ ම අයෙකුට සංස්කරණය කළ හැකි නිසා, කඩාකප්පල්කාරී ක්‍රියා, සාවද්‍ය තොරතුරු, අසංගත බව​, නිවරද්‍යතාවය ඔප්පු නො කළ මත වාද යනාදිය ඇතුළත් විය හැකි වන බැවිනි.
භාෂා
200 කට අධික ප්‍රමාණයකින් විකිපීඩියා සංස්කරණ පවතී. එයින් සංස්කරණ 100 ක් පමණ ක්‍රියාකාරී ඒවා ය​. ලිපි 50,000 කට වඩා පවතින සංස්කරණයන් ගණන එකොළසකි. (එම සංස්කරණයන්:
ඉංග්‍රීසි
ජර්මන්
ප්‍රංශ
​,
ජපන්
පෝලන්ත
​,
ඉතාලි
ස්වීඩන්
ලන්දේසි
පෘතුගීසි
ස්පාඤ්ඤ
හා
චීන
ය​.)
සුවිශේෂ ලක්ෂණ
ව්‍යාපෘතියේ විශාලත ම භාෂා සංස්කරණයන් පෙන්වන​, විකීපිඩියාවේ බහු භාෂා පිවිසුම​
"සැමට දායක විය හැකි නිදහස් විශ්වකෝෂය" යන්න විකිපීඩියාවේ උදාන වැකිය යි.
"පෘථිවිය මත ජීවත් වන සෑම අයෙකුට ම ස්ව භාෂාවෙන්, ලබා ගත හැකිත්, දායක විය හැකිත්, හැකි උපරිමයෙන් උසස් බවින් යුතු වූත් නිදහස් විශ්වකෝෂයක් නිර්මාණය කිරීම හා බෙදා හැරීම"
[2]
යනු වශයෙන්, මෙම විශ්වකෝෂ ව්‍යාපෘතියේ ආරම්භකයා වන
ජිමී වේල්ස්
(Jimmy Wales) ව්‍යාපෘතියේ අරමුණු පැහැදිලි කරයි.
විකිපීඩියාව
බ්‍රිටැනිකාව
තරමට හෝ ඊට්ත් වඩා ගුණාත්මක බවින් දියුණු කොට මුද්‍රණයෙන් එළි දැක්වීම ජිමී වේල්ස් ගේ අභිප්‍රාය යි.
විකිපීඩියාව wikipedia.org යන වෙබ් අඩවිය තුළ "
විකි
" (wiki) නම්
මෘදුකාංග
වර්ගයක් උපයෝගි කර ගනිමින් වර්ධනය කරනු ලැබේ. මෙම විකි යන යෙදුම භාවිත වූයේ
විකිවිකිවෙබ්
(WikiWikiWeb) යන්න සඳහා ය​. විකි විකි යනු "ඉක්මන්" යන අරුත දෙන
හවායි
වදනකි.
වෙනත්
අන්තර්ජාල විශ්වකෝෂ ව්‍යාපෘති
කිහිපයක් ද පවති. ඇතැම් ඒවා මේ වන විට අක්‍රීයව පවති. මෙම ඇතැම් ව්‍යාපෘති, සංස්කරණ හා හිමිකම් පිළිබඳ සාම්ප්‍රදායික ප්‍රතිපත්ති අනුගමනය කරනු ලබයි. විශේෂඥයන් විසින් ලියනු ලබන
දර්ශනය ගැන ස්ටැන්ෆර්ඩ් විශ්වකෝෂය
(Stanford Encyclopedia of Philosophy) හා දැනට​ අක්‍රීයව පවතින
න්‍යුපීඩියාව
(Nupedia) එවැන්නන් ය​. තනි පුද්ගලයන් විසින් පවත්වාගෙන යන ලිපි වලින් සමන්විත
h2g2
Everything2
වැනි වෙබ් අඩවි අවධිමත් ලෙස, තොරතුරු සොයන්නන්ට මග පෙන්වයි. විකිපීඩියාව​,
Susning.nu
එන්සික්ලොපීඩියා ලිබ්‍රෙ
(Enciclopedia Libre) විකි විශ්වකෝෂ ව්‍යාපෘති වන අතර කතුවරු විශාල ගණනක් එහි අන්තර්ගතයන් සම්පාදනය කරති; සංවර්ධනය කරති. ඒවා සංශෝධනය කිරීමේ දී පිළිගත් ක්‍රමවේදයක් නැත​. ලිපි ගණන අතිනුත්, අන්තර්ගත වචන සංඛ්‍යාව අතිනුත්, විකි විශ්වකෝෂ අතර පෙරමුණ ගැනීමට විකිපීඩියාව සමත්ව ඇත​. අනෙක් බොහෝ විශ්වකෝෂ මෙන් නොව, විකිපීඩියාව එහි අන්තර්ගතය
GNU නිදහස් ලේඛණ බලපත්‍රය
යටතේ බලපත්‍ර ගත කොට ඇත​.
අන්තර්ගත කළ යුතු තොරතුරු සම්බන්ධයෙන් විකිපීඩියාව සතුව ප්‍රතිපත්ති පද්ධතියක් ඇත​. අන්තර්ගතයන් එකතු කළ යුතු ද​; ප්‍රතිශෝධනය කළ යුතු ද​; සහෝදර ව්‍යාපෘතියකට බැර කළ යුතු ද​; නැතිනම් ඉවත් කළ යුතු ද​, යනුවෙන් අන්තර්ගතයන් සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගුණු විට මෙම ප්‍රතිපත්ති උපුටා දක්වනු දැක ගත හැකි ය​.
නිදහස් අන්තර්ගතය
හිමිකම් පැවරූ හිමිකම් බලපත්‍රයක්
වන GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ
(GNU Free Documentation License)
, විකිපීඩියා ලිපි ප්‍රකාශයට පත් කෙරෙනු ලැබේ. මෙම බලපත්‍රය මගින් යම් නිර්මාණයක් නැවත බෙදා හැරීමට, එයට වෙනස් කම් කිරීමට, හා වාණිජ අරමුණු සඳහා භාවිතා කිරීමට අවසර දෙන අතර, එහි දී මුල් කතුවරයා සඳහන් කළ යුතු වේ. එම නැවත භාවිතාවන් ද GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ නිකුත් කළ යුතු ය​. විකිපීඩියා ව්‍යාපෘතියට බැර කරන අන්තර්ගතයන් GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ නිදහස් වන අතර
හිමිකම්
මුල් කතුවරයා සතුව ම පවතී. විකිපීඩියාවේ සෑම ලිපියක ම පෙළ GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ නැවත භාවිතාවන්ට නිදහස් ය​. නමුත් සැලකිය යුතු තරමේ ඡායාරූප හා හඬ පට ප්‍රමාණයක් නිදහස් ඒවා නොවේ.
ආයතනික ලාංඡන
, ගීත සාම්පල​, හිමිකම් සහිත ප්‍රවෘත්ති ඡායාරූප වැනි දෑ
යහ භාවිතාවන්
උදෙසා භාවිත කිරීමේ හිමිකම සහිතව විකිපීඩියාව තුළ නැවත භාවිතා කරනු ලැබේ. අතැම් මාධ්‍ය, විකිපීඩියාව තුළ පමණි හා අන්තර්ගතය වෙනස් නො කොට යුතු ය​ යන කොන් දේසි යටතේ විකිපීඩියාවට ලබා දී ඇත​.
[3]
කෙසේ නමුත් ඇතැම් විකිපීඩියා සංස්කරණයන් සඳහා වලංගු වන්නේ නිදහස් මාධ්‍ය පමණි.
මාධ්‍ය​, විද්වත්හු, හා සෙසු අය විකිපීඩියාව මූලාශයක් වශයෙන් හා අතිරේක කියවීමක් වශයෙන් භාවිතා කරති. ප්‍රවෘත්ති ආයතන ඇතැම් විටක තමන් ගේ මූලාශ්‍රයක් වශයෙන් විකිපීඩියා ලිපි සඳහන් කරති.
[4]
විකිපීඩියාවේ සංස්කාරකවරුන් පවත්වාගෙන යන ලයිස්තු වලට අනුව,
ප්‍රවෘත්ති මාධ්‍ය
නිතර ම පාහේ විකිපීඩියා ලිපි උපුටා දක්වා ඇත​.
[5]
ඉතා කලාතුරකින් විකිපීඩියා ලිපි ශාස්ත්‍රීය කටයුතු, ග්‍රන්ථ කටයුතු, සම්මන්ත්‍රණ, හා අධිකරණ කටයුතු සඳහා භාවිතා කොට තිබේ.
කැනඩා පාර්ලිමේන්තුවේ
වෙබ් අඩවිය
C-38 පනතෙහි
වැඩිදුර කියවීම් ලයිස්තුවට
සම ලිංගික විවාහ
සම්බන්ධයෙන් වන විකිපීඩියා ලිපිය අන්තර්ගත කොට තිබීම නිදසුනක් වශයෙන් දැක්විය හැකි ය​.
[6]
විකිපීඩියාව හා සම්බන්ධ මෙවැනි භාවිතාවන් ගැන අසම්පූර්ණ ලයිස්තු
විකිපීඩියානුවෝ
පවත්වා ගෙන යති.
[7]
විවිධ හාෂාමය සංස්කරණ
ප්‍රධාන භාෂා කිහිපයක, විකිපීඩියා සංස්කරණයන් ගේ වර්ධනය(වසරට එරෙහිව ලිපි ප්‍රමාණය​)
2005 මාර්තු වන විට විකිපීඩියාව "ක්‍රියාකාරී" භාෂා සංස්කරණයන් 119 කින් සමන්විත කවයක් සාදයි.
[8]
එහි විශාලත ම සංස්කරණයන් පහ අවරෝහණය වන පිළිවෙළින්,
ඉංග්‍රීසි
ජර්මන්
ප්‍රංශ
​,
ජපන්
, හා
පෝලන්ත
​ වේ. සමස්ථයක් වශයෙන් ගත් කල, මිලියන 2.6 ක් පමණ වන සමස්ථ ලිපි සංඛ්‍යාවකින් යුත්, වෙනස් තත්ත්ව යටතේ ඇති භාෂා සංස්කරණයන් 205 කින් විකිපීඩියාව සමන්විත වේ.
[9]
භාෂා සංස්කරණයන් එකිනෙකාගෙන් ස්වායක්ත ය​. එක් සංස්කරණයක අන්තර්ගතය අනෙක් සංස්කරණයන් හා බැඳී නො පවතින අතර​, සියල්ලෝ ම "මධ්‍යස්ථ දර්ශනය" අනුගමනය කරති. නමුත් ලිපි, පරිවර්ථනය කරන්න ඉල්ලීම් මගිනුත්, ඡායාරූප, විකිමීඩියා
නිදහස් මාධ්‍ය ගබඩාව
මගිනුත්, භාෂා සංස්කරණයන් අතරේ බෙදා හදා ගනු ලැබේ. එහෙත් ඕනෑ ම භාෂා සංස්කරණයක පවතින පරිවර්තිත ලිපි සංඛ්‍යාව එහි පවතින සම්පූර්ණ ලිපි සංඛ්‍යාවෙන් අල්ප ප්‍රමාණයක් බව සඳහන් කිරීම වටී.
[10]
විකිපීඩියාව සතු වන භාෂා සංස්කරණයන් ගේ පරාසය​: විකිපීඩියා හීබෲ භාෂා සංස්කරණය.
සංස්කරණය
සියලු ගමිකයන්හට පාහේ විකිපීඩියා ලිපි සංස්කරණය කිරීමේ හැකියාව ඇති අතර, ලේඛනගත පරිශීලකයන් හට නව ලිපි තැනීම හා ඒවායේ වෙනස්තම් ක්ෂණයකින් ප්‍රදර්ශනය කරවීම සිදු කල හැක.
විවෘත-මූලාශ්‍ර මෘදුකාංග
ප්‍රවර්ධනය වන ආකාරයටම, පරිශීලකයන් අතර සහයෝගීත්වය අනුසාරයෙන් ලිපි වල තත්ත්වය දිනෙන් දින දියුණුව සිදුවේ යැයි යන අපේක්ෂාවෙන් විකිපීඩියාව පදනම්ව ඇත.
ලබාගතහැකි මාධ්‍ය
සංයුක්ත සහ අංකිත වීඩියෝ තැටි මගින්ද විකිපීඩි‍යා තොරතුරු ලබාගත හැක.
ඉතිහාසය
මූලික ලිපිය:
විකිපීඩියාවේ ඉතිහාසය
න්‍යුපීඩියාවෙන්
ඇරඹි විකිපීඩියාව​.
විකීපීඩියාව ආරම්භ කරන ලද්දේ
නූපීඩියා
වෙහි අනුපූරකයක් වශයෙනි, එය නිදහස් මාර්ගගත  විශ්වකෝෂ ව්‍යාපෘතියක්  වන අතර විදිමත් ක්‍රම මගින් එහි ලිපි ලියන ලද්දේ ප්‍රවීණයන් විසිනි.
මෘදුකාංග සහ දෘඪාංග
සොයුරු ව්‍යාපෘති
විකල්ප අක්ෂර ක්‍රමයන්
මේවාත් සුදුසුදැයි බලන්න
ආශ්‍රිත
වැඩිදුර අධයයනය
බාහිර පරිශීලක
සටහන්
ආරක්ෂිත පිටු
සංස්කරණය කිරීම, ඉංග්‍රීසි විකිපීඩියාවේ පිටු තැනීම සහ, ගොනු උඩුගතකිරීම වැනි සමහරක් කර්තව්‍යයන් සඳහා ලියාපදිංචි වීම අවශ්‍ය වෙයි.
මූලාශ්‍ර
කිස්, ජෙමයිමා; ගිබ්ස්, සැමුවෙල් (අගෝස්තු 6, 2014).
"විකිපීඩියා බොස් ලීලා ට්‍රීචිකොෆ්: 'ග්ලාස්නොස්ට් ටෝට් මී මච් අබවුට් ෆ්‍රීඩම් ඔෆ් ඉන්ෆර්මේෂන්"
ද ගාඩියන්
. සම්ප්‍රවේශය කෙරුණු දිනය අගෝස්තු 21, 2014
Sidener, Jonathan (December 6, 2004).
"Everyone's Encyclopedia"
U-T San Diego
. January 14, 2016 දින
මුල් පිටපත
වෙතින් සංරක්ෂණය කරන ලදී
. සම්ප්‍රවේශය
October 15,
2006
උපුටාදැක්වීම් දෝෂය: අනීතික

ටැගය;
WikiStat
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
රොජර් චැප්මන්.
"ටොප් 40 වෙබ්සයිට් ප්‍රෝගෑමිං ලැන්වේජර්ස්"
roadchap.com
. සම්ප්‍රවේශය සැප්තැම්බර් 6, 2011
"How popular is wikipedia.org?"
Alexa Internet
. May 22, 2016
. සම්ප්‍රවේශය
September 4,
2016
"How popular is wikipedia.org?"
Alexa Internet
. May 22, 2016
. සම්ප්‍රවේශය
September 4,
2016
සංරක්ෂිත පිටපත
, ප්‍රතිෂ්ඨාපනය 2015-03-14
විකිපීඩියා
Overview
(outline)
Censorship
Citation needed
Conflict-of-interest editing
Criticism
Biases
gender
geographical
ideological
racial
Deletion of articles
Deletionism and inclusionism
Notability
Edit count
Fact-checking
Ignore all rules
MediaWiki
Predictions of the project's end
Reliability
Vandalism
Community
Administrators
AfroCrowd
Arbitration Committee
Art+Feminism
Bots
Lsjbot
Edit-a-thon
List of Wikipedias
The Signpost
Wiki Indaba
Wiki Loves Monuments
Wiki Loves Pride
Wiki Loves Earth
Wiki Loves Folklore
WikiConference India
WikiConference North America
Wikimania
Wikipedian in residence
WikiProject
Women in Red
People
Florence Devouard
Sue Gardner
James Heilman
Maryana Iskander
Katherine Maher
Magnus Manske
Ira Brad Matetsky
Erik Möller
Steven Pruitt
Larry Sanger
María Sefidari
Lila Tretikov
Jimmy Wales
Wikipedians
Wikimedian of the Year
History
Bomis
First edit
Logo
Controversies
U.S. Congressional staff edits
Essjay controversy
Seigenthaler biography incident
Henryk Batuta hoax
Jar'Edo Wens hoax
Croatian Wikipedia administration
Internet Watch Foundation
Scientology
CAMERA campaign
Italian Wikipedia blackout
English Wikipedia blackout
Hillsborough disaster Wikipedia posts
MyWikiBiz
VisualEditor
#1Lib1Ref
Star Trek Into Darkness
discussion
Coverage of American politics
Coverage of the COVID-19 pandemic
2021 WMF actions on the Chinese Wikipedia
Coverage of the 2022 Russian invasion of Ukraine
Honors
2008 Quadriga award
Wikipedia Monument
2015 Erasmus Prize
2015 Princess of Asturias Award
References
and analysis
Cultural
Bibliography
Films
Academic studies
Listen to Wikipedia
Wiki-Watch
Wikipediocracy
WikiScanner
Wikipedia Review
Mobile access
Apps
QRpedia
Wapedia
WikiNodes
Wikipedia Zero
Wikiwand
Content use
Books LLC
Boundless (company)
DBpedia
Deletionpedia
Kiwix
WikiReader
Science information
Health information
Similar projects
Interpedia
Nupedia
Citizendium
Enciclopedia Libre Universal en Español
Everipedia
Veropedia
List of online encyclopedias
List of wikis
Related
The Iraq War: A Historiography of Wikipedia Changelogs
Print Wikipedia
Magna Carta (An Embroidery)
Wiki rabbit hole
Wikiracing
274301 Wikipedia
Wikipedia for World Heritage
Wikimedia Foundation
movement
List
Category
අධිකාරී පාලනය
ජාත්‍යන්තර
FAST
VIAF
ජාතික
Norway
France
BnF data
Argentina
Catalonia
Germany
Israel
United States
Sweden
Czech Republic
Croatia
කලාකරු
MusicBrainz
වෙනත්
MusicBrainz label
IdRef
" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ග
විකිපීඩියා
විකිපීඩියා උදව් පටුන
විශ්වකෝෂ
අන්තර්ජාලගත විශ්වකෝෂ
සැඟවුණු ප්‍රවර්ග:
Pages with reference errors
Pages containing cite templates with deprecated parameters
Wikipedia indefinitely semi-protected pages
විකිපීඩියාවෙහි වැරදි ආරක්‍ෂිත සැකිලි අඩංගු පිටු
2015 මාර්තු සිට ගැනෙන යල් පැන ගිය ප්‍රකාශ අඩංගු වීමට ඉඩ ඇති ලිපි
යල් පැන ගිය ප්‍රකාශ අඩංගු වීමට ඉඩ ඇති ලිපි සියල්ල
Pages using infobox website with unknown parameters
Pages with plain IPA
ස්පාඤ්ඤ-භාෂා පෙළ ඇතුළත් ලිපි
FAST හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
VIAF හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
BIBSYS හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
BNF හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
BNFdata හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
BNMM හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
CANTICN හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
GND හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
J9U හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
LCCN හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
Libris හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
NKC හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
NSK හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
MusicBrainz හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
MusicBrainz label හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
SUDOC හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
විකිපීඩියා
මාතෘකාවක් එක්කරන්න