විකිපීඩියා:පරිපාලකත්වය ඉල්ලාසිටීම - විකිපීඩියා
Jump to content
විකිපීඩියා වෙතින්
"WP:RFA" redirects here. You may be looking for
requested articles
recently featured articles
requests for arbitration
, or requests for assistance at
Wikipedia:Help desk
පරිපාලකත්වය ඉල්ලාසිටීම
පිළිබඳ ඛණ්ඩයන්
පරිපාලකවරුන්
පරිපාලකත්වය ඉල්ලාසිටීම
සංස්කරණය
මුරකිරීම
සාකච්ඡාව
පිහිටුවීම
මුරකිරීම
සංරක්ෂණ
පසආ(RfA) සඳහා නියමුව
මගහැරිය යුතු වාද තර්ක
සාර්ථක පසආ යන්(RfAs)
අසාර්ථක පසආ යන්(RfAs)
කෙටි මග
WP:RFA
නිලබලධරයන්
දැන්වීම් පුවරුව
සාර්ථක නිසආ යන්(RfBs) (කාලානුක්‍රමික)
අසාර්ථක නිසආ යන්(RfBs)
හෝඩිය අනුව
කාලානුක්‍රමික
නම් කිරීම
සංස්කාරකවරයෙකු නම් කිරීම
පරිශීලක හිමිකම් ලඝු සටහන
පූර්ව නම් කිරීම්
වත්මන් පරිපාලකවරුන් ගණන:
සියල්ලන් ලැයිස්තුගත කරන්න
වත්මන් නිලබලධරයන් ගණන:
සියල්ලන් ලැයිස්තුගත කරන්න
Purge page cache
if nominations haven't updated.
Requests for adminship
RfA
) is the process by which the
Wikipedia community
decides who will become
administrators
(also known as admins or sysops), who are users with access to additional technical features that aid in
maintenance
. A user either submits their own request for adminship (a self-nomination) or is nominated by another user. Please be familiar with the
administrators' reading list
how-to guide
, and
guide to requests for adminship
before submitting your request.
This page also hosts
Requests for bureaucratship
(RfB)
, where new
bureaucrats
are selected.
පරිපාලකවරු ගැන
සංස්කරණය
The additional features granted to
පරිපාලකවරු
are considered to require a high level of trust from the community. While administrator actions are
publicly logged
, and can be reverted by other administrators just as other edits can be, the actions of administrators involve features that can impact the entire site. Among other functions, administrators are responsible for blocking users from editing, controlling page protection, and deleting pages.
පරිපාලකත්වය සඳහා ආයාචනා(RfA) හා එහි ක්‍රියාවලිය සම්බන්ධව
සංස්කරණය
විශ්වාසනීය පරිහීලකයන් හට ප්‍රජාව විසින් පරිපාලක තත්ත්වය ප්‍රදානය කෙරෙන බැවින්, ඔවුන් විස්වසනීයද යන්න ප්‍රජාව විසින් සලකා බැලීම හැකි වන පරිදී නාමයෝජිතයන් සැලකිය යුතු කාලයක් විකිපීඩියාව තුල රැඳී සිටියවුන් විය යුතුය. අනෙකුත් සංස්කාරකවරුන් උදවු හා උපදෙස් සඳහා ඔවුන් වෙත යොමු වන බැවින් හා ඔවුන් හට ප්‍රවේශය ඇති මෙවලම් නොසැලකිලිමත් ලෙසින් භාවිතා කළහොත් පරිශීලකවරුන් හා අන්තර්ගතය වෙත සෘණාත්මක බලපෑම් ඇති කරන බැවින්ද පරිපාලකවරුන් උසස් මට්ටමක කල්ක්‍රියාවෙන් සිටින බවක් බලාපොරොත්තු වෙයි.
නාම යෝජනා කිරීමේ ප්‍රමිතීන්
ගිණුමක් පැවතීම
සහ අනෙකුත් සංස්කාරකවරුන්ගේ විශ්වාසය දිනා සිටීම හැර පරිපාලකත්වය සඳහා නිල පූර්ව අවශ්‍යතා කිසිවක් නොමැත. අපේක්ෂයන් වෙත තිබිය යුතු යැයි ප්‍රජාව බලාපොරොත්තු වන බොහෝ ගුණාංග ඇත; සංවාදයන් තීව්‍ර විය හැක. ප්‍රජාව බලපොරොත්තු වන දෑ ගැන නිදසුන් සඳහා, සමහරක්
සාර්ථක
සහ සමහරක්
අසාර්ථක
RfA පරිශීලනය කිරීම යමෙකුහට සිදු කළ හැක.
සංවාදය හා තීරණය
මෙම පිටුවේ නාමයෝජනා ප්‍රදර්ශනය කෙරුම ආරම්භ කොට අවම වශයෙන් දින සතක් තුල නාමයෝජනා ප්‍රදර්ශනය කෙරෙමින් පවතින අතර එම කාලය තුලදී පරිශීලකයන් තම මතය ප්‍රකාශ කෙරුම, ප්‍රශ්න ඇසීම, හා පරිකථනයන් බහාලීම සිදු කරති. මෙම සංවාද ක්‍රියාවලිය ඡන්දය විමසීමක් නොවේ (පරිගණක විද්‍යා
නිෂේධන
සංකේතය භාවිතා කරමින් එය සමහරවිට !ඡන්දයක් ලෙසින් හැඳින්වේ). සංවාද කාල පරිච්ඡේදය අවසානයේදී,
නිලබලධාරියෙක්
විසින් සංවාදය සමාලෝචනයට ලක් කොට උසස්කිරීම සඳහා
සම්මුතියක්
තිබේදැයි සොයා බලනු ඇත.
RFAහිදී සම්මුතිය කිසියම් සංඛ්‍යාත්මක පර්යන්තයක් ඉක්මවීම අනුසාරයෙන් නිශ්චය නොකෙරේ.
ආනුභූතික රීතියක්
ලෙසින්, 80% වඩා අනුමැතිය ලද්දෝ බොහෝමයක් සමර්ථ වෙති; 70% ට වඩා පහළ බොහෝමයක් අසමර්ථ වෙති; තැනැත්තා සමර්ථ කිරීමේ විනිශ්චය නිලබලධාරයාගේ අභිමතය ප්‍රකාර සිදු වනු ඇත (සමහරවිට තවත් සංවාද වලට අනතුරුව සිදු වනු ඇත). RfAහී ප්‍රතිශතය ගණනය කිරීමේදී, අනුමැතිය දුන් හෝ විරුද්ධත්වය පල කරමින් සිදු කල පරිකථනයන් පමණක් සලකා බැලෙනු ඇත. මධ්‍යස්ථ පරිකථනයන් RfAහී ප්‍රතිශතය ගණනය කිරීමේදී නොසලකා හැරෙන අතර, ඒවා (සහ අනෙකුත් අනුකූල තොරතුරු) සම්මුතිය නිශ්චය කිරීම සඳහා තීරක නිලබලධාරයා විසින් සලකා බැලෙනු ඇත.
යම හෙයකින් ඔබේ නාම යෝජනාව අසාර්ථක වුවහොත් නැවත නාම යෝජනා කිරීමට හෝ ඹ්හාර ගැනීමට පෙර යම් කාලයක් පමා කරන්න.
ස්වයං-නම යෝජනා කිරීම සඳහා ඉඩ දී අත. මේ ගැන ඔබට යම් කිසි ගැටළුවක් වෙතොත් පරිපාලයකු වෙත පිය නගන්න.
අදහස් ප්‍රකාශ කිරීම
Any Wikipedian is welcome to comment in the Support, Oppose, and Neutral sections, but only those with an
account
may place a numerical (#) "vote". The candidate may respond to the comments of others. Certain comments may be discounted if there are suspicions of fraud; these may be the contributions of very new editors,
sockpuppets
, and
meatpuppets
. Please explain your opinion by including a short explanation of your reasoning. Your input (positive or negative) will carry more weight if supported by evidence. In close nominations, detailed explanations behind your position will have more impact than positions with no explanations or simple comments such as "yep", "no way" and "as per."
To add a comment, click the "Voice your opinion" link for the relevant candidate. Any Wikipedian, including those who do not have an account and/or are not logged in ("anons"), is welcome to participate in the comments section and ask questions.
Always
be respectful
towards others in your comments. Constructive criticism is useful for the candidate to hear so they can make proper adjustments and possibly fare better in a future RfA attempt. You may wish to review
arguments to avoid in adminship discussions
. Irrelevant questions may be removed or ignored, so please stay on-topic.
Note that the Requests for adminship process draws a variety of Wikipedians to express their opinions and help make these decisions. There are some editors who oppose many, or even most, requests, for a particular reason. Although the community currently endorses the right of any Wikipedian with an account to comment in the Support, Oppose, and Neutral sections, this more-or-less uncommon voting pattern is perceived by some as "
trolling
". Before responding to such comments in an RfA, consider whether that is the best forum for what you have to say. Not fanning the fire will, at the very least, not make the situation worse. Remember, the bureaucrats who close the discussions have a lot of experience, and are able to separate the wheat from the chaff.
නාමයෝජනා කිරීම
සංස්කරණය
නාම යෝජනා කල හැක්කේ නාමිකයාට හෝ නාමිකයා නාමයෝජනාව භාරගත් පසුව වෙනත් පරිශීලකයකුට පමණි. ඔබ වෙනත් අයෙකු නම් කිරීමට අදහස් කරන්නේ නම් මෙහි එකි කිරීමට ප්‍රථම ඔහුගේ සාකච්ජා පිටුවේ ඒ ගැන් සඳහන් කරන්න. නාම යෝජනා එක් කිරිමට
නාම යෝජනා සඳහා උපදෙස් පිටුවේ
ඇති උපදෙස් පිළිපදින්න. කිසියම් පරිශීලකයෙක් පරිපාලකයෙකු වීමට අදහස් කරන්නේ නම්
Category:Wikipedia administrator hopefuls
එක් කිරීම අගනේය.
පරිපාලකත්වය සඳහා දැන් පවත්නා නාම යෝජනාවන්
සංස්කරණය
දැන් වේලාව
14:42:17,
24 අප්‍රේල්
2026
UTC
නාම යෝජනාවන් තවමත් යාවත්කාලීන වී නොමැති නම් පිටුව
විරේචනය කරන්න
About RfB
සංස්කරණය
"WP:RFB" මෙතැනට යළියොමුවෙයි. bot requests සඳහා,
Wikipedia:Bot requests
බලන්න.
කෙටි මග
WP:RFB
Requests for bureaucratship
RfB
) is the process by which the
Wikipedia community
decides who will become
bureaucrats
, users with the ability to make other users admins or bureaucrats, based on community decisions reached here. They can also
change the user name
of most users and can grant or remove
bot status
on an account.
The process for bureaucrats is similar to that for adminship above; however the expectation for promotion to bureaucratship is significantly higher than for admin, requiring a clearer consensus. In general, the threshold for consensus is somewhere around 85%. Bureaucrats are expected to determine consensus in difficult cases and be ready to explain their decisions.
Create a new RfB page as you would for an RfA, and insert
{{subst:RfB|User=USERNAME|Description=YOUR DESCRIPTION OF THE USER ~~~~}}
into it, then answer the questions. New bureaucrats are recorded at
Wikipedia:Successful bureaucratship candidacies
. Failed nominations are at
Wikipedia:Unsuccessful bureaucratship candidacies
At minimum, study what is expected of a bureaucrat by reading discussions at
Wikipedia talk:Requests for adminship
including the recent archives,
before
seeking this position.
While
canvassing
for support is frowned upon (to the extent that canvassing editors have had their RfBs fail), some users find it helpful to place
{{
RfX-notice
|b}}
on their userpages. Such declarations are most definitely allowed.
Please add new requests at the top of the section immediately below this line.
නිලබලධාරිත්වය සඳහා දැන් පවත්නා නාම යෝජනාවන්
සංස්කරණය
There are no current nominations.
සබැඳි පිටු
සංස්කරණය
Requests for self-de-adminship can be made at
m:Steward requests/Permissions
Requests to mark an account as a bot can be made at
Wikipedia:Bots/Requests for approval
Wikipedia:Requests for de-adminship
Requests for comment
on possible misuse of sysop privileges, as well as a summary of rejected proposals for de-adminship processes and a list of past cases of de-adminship.
Wikipedia:Miniguide to requests for adminship
" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ග
Requests for adminship
Wikipedia adminship
Non-talk pages with subpages that are automatically signed
සැඟවුණු ප්‍රවර්ගය:
විකිපීඩියාවෙහි වැරදි ආරක්‍ෂිත සැකිලි අඩංගු පිටු
විකිපීඩියා
පරිපාලකත්වය ඉල්ලාසිටීම
මාතෘකාවක් එක්කරන්න
US